Digital ලෝකය තුළ වෙබ් අඩවියක් කියන්නේ ව්‍යාපාරයක මුල්ම හැඳින්වීමයි. පාරිභෝගිකයන් ඔබ ගැන, ඔබේ ව්‍යාපාරය ගැන මුලින්ම දැනගන්නේ, ඔබේ සේවාවන් පිළිබඳ විශ්වාසය ගොඩනගාගන්නේ සහ ඔබත් සමඟ සම්බන්ධ වෙන්න තීරණය කරන්නේ මේ හරහායි. ඒ නිසා ශක්තිමත් Hosting එකක් නැත්නම් ඒ වෙබ් අඩවියෙන් ලැබෙන ප්‍රතිඵලයත් අඩු වෙනවා.
Web Hosting කියන්නේ මොකක්ද?
Web Hosting කියන්නේ ඔබේ වෙබ් අඩවියට “Online ගෙයක්” වගේ දෙයක්.
ඔබේ Content, Images, Data හැමදේම තැන්පත් වෙලා තියෙන්නේ මෙහි. ඒ නිසා හොඳ Hosting එකක් නැත්නම්,
වෙබ් අඩවිය Slow වෙනවා.
Visitors වැඩි වෙද්දී Crash වෙන්න පුළුවන්.
Security අවදානම් ඉහළ යනවා.
නමුත් ඔබේ එකට හොඳ Hosting එකක් තියනවා නම් ඔබේ Website එකට දවසේ හැම වෙලාවකම Secure, Stable සහ Smooth Performance එකක් ලබා දෙනවා.
වේගවත් Hosting එකක වැදගත්කම…
Website Speed එක අද Optional එකක් නෙවෙයි. ඒක Success එකට අත්‍යවශ්‍යයි.
වේගවත් වෙබ් අඩවියක්…,
Visitors වැඩි වෙලාවක් Site එකේ තබාගනී.
Google Search Results වල ඉහළ Rank වල සිටී.
පාරිභෝගික විශ්වාසය ලබා ගනී..
ව්‍යාපාර අවස්ථා වැඩි කරයි.
Dahamya Creations අපේ Fast Autoscaling Cloud Platform එකත් එක්ක, ඔබේ Website එක Traffic වැඩිවෙන වෙලාවටත් Auto Adjust වෙලා Smooth විදිහට Run වෙනවා. Blog එකක්, eCommerce Store එකක් වුණත් Performance වල අඩුවක් වෙන්නේ නැහැ.
විශ්වාසදායකත්වය සහ ආරක්ෂාව
Website Downtime හෝ Data Loss එකක් කියන්නේ Business Reputation එකට ලොකු හානියක්.
ඒ නිසාම Dahamya Creations අපි ඔබට ලබා දෙනවා.
Unlimited SSD Storage & Bandwidth
Unlimited Databases & Email Accounts
Free SSL Certificate
Free Malware Scanner & Server Backups
24/7 Expert Support
Dahamya Creations අපි Web Hosting Service එකක් විතරක් දෙන්නේ නැහැ. ඔබේ Online Growth එකට Full Support එකක් දෙනවා.
Smart විදිහට ගොඩනඟන්න. වේගයෙන් වර්ධනය වෙන්න. Dahamya Creations සමඟ ඔබේ වෙබ් අඩවිය Unstoppable කරගන්න.
