Web Album යනු කුමක්ද?

"Web Album" සංකල්පය වර්තමානයේ විදේශීය නවීන පැලැන්තියේ මංගල උත්සවයන්හි සුවිශේෂී අංගයකි.

තම ජීවිතයේ සුවිශේෂ සිදුවීම් එක්  කරමින් ජීවිත කතාව ඇතුලත් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම මෙහිදී සිදුවේ මෙම වෙබ් අඩවිය දියත් කිරීම ආරම්භ වනුයේ විවාහ මංගල්‍ය උත්සවයට සමගාමීව වන අතර විවාහයේ සිට ඉදිරියට ජීවිත ගමන තුල අත්විදින සියලු ප්‍රීතිමත් සුවිශේෂ අවස්ථා මෙම වෙබ් අඩවිය හරහා නෑදෑ හිත මිතුරු මිතුරියන් සියලු දෙනා අතර හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා වේ.

Web Album හි විශේෂතා

  • ආදරවන්තයින්ට තම ආදර කතාව සොදුරු ලෙස වෙබ් අඩවියකින් ආදමරණීය සිහිවටනයක් බවට පත්කළ හැකි වීම

  • තම ආදර වන්තියට / ආදර වන්තයාට සුවිශේෂී ආදරණීය තිළිණයක් ලෙස හෝ තම බිරිදට / ස්වාමි පුරුෂයාට ආදරණීය සංවත්තර තිළිණයක් ලෙස ත්‍යාග කිරීමට හැකි වීම

  • මංගල ආරාධනා පත්‍ර යැවීම නිර්මාණශීලී ලෙස වෙබ් අඩවිය තුලින්ම සිදු කළ  හැකි වීම

  • මංගල ආරාධනා පත්‍ර පිලි ගැනීම හෝ පැමිණීමට නොහැකිවන බව දැන ගැනීමට හැකි වීම (උත්සව ශාලා හා අනෙකුත් කටයුතු සදහා අමුත්තන් ගණන තීරණය කිරීමට මෙය ඉතා වැදගත් වේ)

  • ආදර කතාවේ සෑම සොදුරු සිහිවටනයක්ම සැමරුමක් වශයෙන් වෙබ් අඩවියට ඡායාරූප හා වීඩියෝ සමගින් නිර්මාණාත්මකව එක් කිරීමට හැකි වීම

  • Facebook / Twitter / Instagram වැනි සමාජ ජාල සමග වෙබ් අඩවිය සෘජුව සම්බන්ද කිරීමට හැකි වීම

  • සියලුම විශේෂ අවස්ථාවන් වෙබ් අඩවිය තුලින් නෑදෑ හිත මිතුරු මිතුරියන් වෙත දැනුම් දිය හැකි වීම

  • විවාහයෙන් පසු සංවත්සර සැමරුම් දරුවන්ගේ ආගමනයන්, දරුවන්ගේ උපන්දින සැමරුම් අවස්ථා වෙබ් අඩවියෙන් ඉදිරිපත් කළ හැකි වීම

  • ඔබගේ ජීවිතයේ සොදුරු සුවිශේෂී සැමරුම් අවස්ථාවන්හි ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම උපකරණයකින්  ( ජංගම දුරකථන / ටැබ් / ලැප්ටොප් / පරිගණක ) නැරඹීමට හැකි වන ලෙස ආරක්ෂිතව තැම්පත් කර තැබිය හැකි වීම

Web Album Packages

Web Album Projects

LOCATION

85/2, North Ambaraluwa, Weliveriya,
Gampaha | SRI LANKA.

CALL

+94 334 551 552 | +94 334 37 37 37
+94 761 388 188 | +94 705 961 946

EMAIL

info@dahamyacreations.com
sales@dahamyacreations.com