Close

අලුත්ම Gift Trend එක AI Surprise Songs & Videos

  • Home
  •  / 
  • Knowledge Hub
  •  / 
  • අලුත්ම Gift Trend එක AI Surprise Songs & Videos

අලුත්ම Gift Trend එක AI Surprise Songs & Videos

අලුත්ම Gift Trend එක AI Surprise Songs & Videos

අද කාලේ තෑග්ගක් කියන්නේ වටිනා දෙයක් මිලට ගන්න එකට වඩා, හිතට දැනෙන දෙයක් තෑග්ගක් කර දීම කියන අදහසට වැඩි වටිනාකමක් ලැබෙන කාලයක්. ඒ හේතුවෙන්ම, සාමාන්‍ය Gift වලින් ටිකක් වෙනස්ව AI Surprise Video එකක් හෝ AI Song Vidro එකක් තෑග්ගක් විදිහට දීම අද විශේෂයෙන්ම ජනප්‍රියයි. AI තාක්ෂණය මගින් නිර්මාණය කරන Song එකක් හෝ Video එකක් කියන්නේ සාමාන්‍ය Video එකක්, Song එකක් නෙවෙයි. පුද්ගලික හැඟීම් සහ මතක එකට එකතු කරලා නිර්මාණය කරන අද්විතීය නිර්මාණයක්. ඒ තුළ ඔබේ ආදර කතාව, ඔබ දෙදෙනා අතර තිබුණු විශේෂ මොහොතවල්, සිනාවන්, අභියෝග සහ වටිනා මතක Song Lyrics සහ visuals මගින් ජීවිතයට ගෙන එනවා. ඒ නිසාම මේ වගේ AI gift එකක් ලබන කෙනාට, “මේක මටම හදපු දෙයක්” කියන හැඟීම ස්වයංක්‍රීයවම උපදවෙනවා.

AI Technology භාවිතා කරලා නිර්මාණය කරන Video Song එකක් කියන්නේ,
හැමෝම දකින පොදු Template එකකින් හදන එකක් නෙවෙයි. ඔබටම විශේෂව ඔබේ කතාවට, ඔබේ ආදරයට ගැළපෙන විදිහට හදන Creation එකක්. ඔයාලගේ Photos, Memories, Special Moments වලට AI වලින් හිතාගන්න බැරි දේවල් එකතු කරලා ගොඩනඟන Video එකක්. ඔබට කියන්න බැරි වචන, හැගීම් Song එකක් විදිහට හදලා දෙනවා වගේම බලන කෙනාට “මේක මටමයි” කියලා හිතෙන Personal Feeling එකත් මේ AI Video Song වලින් දනවන්න පුලුවන්. මේ හැමදේම එකට එකතු වුනාම, ඒක තෑග්ගක් නෙවෙයි හදවතට තියාගන්න පුලුවන් මතකයක් වෙනවා.

සාමාන්‍ය තෑගි කාලයත් සමඟ නැතිවෙලා යනවා. මල් වියළිලා යනවා, Chocolates ඉවර වෙනවා, වෙනත් භෞතික දේවල් වටිනාකම අඩුවෙලා යනවා. නමුත් AI Surprise Video එකක් හෝ AI Song එකක් කියන්නේ කාලයත් සමඟ තවත් වටිනා වෙන මතකයක්. එය නැවත නැවත බලන්න, අහන්න, අත්විඳින්න පුලුවන් වගේම සෑම වාරයකම අලුත් හැඟීමක් උපදවන තෑග්ගක් බවට පත්වෙනවා.

විශේෂයෙන්ම ආදරය, විවාහය, Anniversary, Birthday, Valentine’s Day, Proposal වැනි අවස්ථාවන් වලදී, වචන වලින් කියන්න බැරි හැඟීම් බොහෝවිට අපගේ හිත තුළම රඳා පවතිනවා. AI Song එකක් මගින් ඒ හැඟීම් සංගීතයට පරිවර්තනය කරලා, හදවතට තට්ටු වන ආකාරයට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඔයාගේ ආදර කතාව, First Meet එක, Dreams, Promises මේ හැමදේම Song Lyrics වලට Convert වෙලා ඔබටම විශේෂ Song එකක් වෙනවා. ඒ හේතුවෙන්, මේ වගේ තෑගි සරල Gift එකකට වඩා ආදරය ප්‍රකාශ කරන බලවත් මාධ්‍යයක් වගේම Lifetime Memory එකක් වෙනවා.

මෙවැනි අත්දැකීම් නිර්මාණය කිරීමේදී, Dahamya Creations – Love Brand අපගේ Packages මඟින්, Personalized AI Surprise Videos සහ AI Songs නිර්මාණය කර දෙනවා. ඔයාගේ කතාවට, හැඟීම්වලට සහ ඔබේ විශේෂ දිනයට ගැළපෙන ලෙස සෑම නිර්මාණයක්ම සැලසුම් කරන්නේ, ඒ තෑග්ග ලබන කෙනාගේ හදවතට සෘජුවම තට්ටු වෙන අත්දැකීමක් ලබාදීමටයි.

අවසානයේදී, තෑග්ගක් කියන්නේ දෙන දෙයක් පමණක් නොව, මතකයක් නිර්මාණය කරන ක්‍රියාවක්. AI Surprise Video Song එකක් හෝ AI Song එකක් තෑග්ගක් විදිහට දෙන එකෙන්, ඔබ දෙන්නේ සරල Gift එකක් නොව, කාලය ගියත් නොමැකෙන හැඟීමක්. ඒ නිසාම, නවීන ලෝකයේ අර්ථවත් තෑගි අතර AI-based Creations එකක් විශේෂ ස්ථානයක් හිමි කරගෙන තියෙනවා.

Related Posts

Our Whatsapp support team is here to answer your questions. Ask us anything!
WeCreativez WhatsApp Support
DC Customer Care Agent 1
DC Customer Care
Available
WeCreativez WhatsApp Support
DC Customer Care Manager
DC Customer Care
Available